නොවැම්බර් 26 සහ 27 එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබේ

Sri Lanka United States Embassy in Sri Lanka Latest Headlines Sinhala news Breaking News
By R.rishma Nov 24, 2026 10:27 AM GMT
Report

එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව දැනුම් දී තිබේ.

තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, එක්සත් ජනපදයේ තුති පිදීමේ දිනය (Thanksgiving Day) නිමිත්තෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත්, නොවැම්බර් 30 වැනිදා සිට තානාපති කාර්යාලයේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.