UNPයට විශේෂ දවසක්.. පක්ෂය ගැනත් තීරණයක්?. ඊයේ හවස කළ දේ මෙන්න.
United National Party
Sri Lanka Politician
Sri Lanka
By krishani
ඊයේ (21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පැවැත්විණ.
ඒ පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
එය නම් කර ඇත්තේ ස්මාට් කන්ට්‍රි ජය ගමු 2048 නමින් ය.
මෙහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද නියමිතව සිටි බවට තොරතුරු වාර්තා වේ.