හෙට දිනයේ පැවැත්වෙන අරගලය ගැන එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ තීරණයක්..!

Galle Face Protest United National Party Sri Lanka SL Protest
By Sewvandhi Jul 08, 2022 11:33 AM GMT
Report

ගාලුමුවදොර අරගලය රට ජයග්‍රහණය කරවීමට එක්සත්ස ජාතික පක්ෂය සහය ලබාදෙන බව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනාවා.

රට වත්මන් අර්බුදයට පත් වීම මෙන්ම එහිදී ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

Gallery