හර්මන්ප්‍රීට්ගෙන් පසු මන්දනාට ඉන්දීය කණ්ඩායමේ සුක්කානම

Smriti Mandhana Sports Latest Headlines Sinhala news
By R.rishma Oct 08, 2026 08:41 AM GMT
Report

දීර්ඝ කාලයක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ හර්මන්ප්‍රීට් කෞර් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කණ්ඩායමේ නව නායිකාව ලෙස ප්‍රමුඛ පෙළේ ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිති මන්දනා පත්කර තිබෙනවා.

2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ මන්දනා, මීට පෙර උපනායිකාව ලෙස කටයුතු කර ඇති අතර විස්සයි20 තරඟ 18 කදී සහ එක්දින තරඟ 4 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.