ආසියානු කුසලානයට යන 19 පහළ ක්‍රීඩකයින් සංචිතය මෙන්න..

Cricket Sri Lanka Cricket Sri Lanka Cricket Record
By Gagana Dec 04, 2023 12:46 PM GMT
Report

අද දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව ඩුබායි හිදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන 19 පහල ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නම් කර තිබේ.

මෙවර 19 පහළ ක්‍රිකට් සංචිතයේ නායකයා වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන පත්කර ඇති බවද වාර්තා වේ.

එම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින්..

GalleryGallery