ඇය මෙතරම් චාම් ලස්සන කෙනෙක් කියලා දැනගෙන හිටියද.. බලන්නකෝ ඇගේ ලස්සන..

SL Actress Gossips Actress Artist
By Sithumini Aug 26, 2024 06:57 PM GMT
Report

උමාලි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රවීණ සහ සම්මානිත රංගන ශිල්පිණියක්. ඇය ඉතාම දක්ෂයි එමෙන්ම ඉතාම පරිණත චරිතයක් ලෙස තමයි ඇයව අපේ රටේ බොහෝ දෙනා හදුනන්නේ.

ඇය රංගනයට ඉතාම දක්ෂයි ඇය ප්‍රේක්ෂකයා හමුවට එන්නෙත් වෙනස් ආකාරයේ සුවිශේෂි නිර්මාණ හරහායි. මේ නිසාම ඇයට රංගන ක්ෂේත්‍රය තුළ ඉහළ නමක් රදවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් උමාලි පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වුණා නැවතත් විවාහා වුණා කියලා නමුත් එක ගීත නිර්මාණයක් බව පසුව අනාවරණ වුණා.

කෙසේවෙතත් උමාලි කියන්නේ වෙනස් විදියක ලස්සනක් තියෙන කෙනෙක් ඇගේ ලස්ස්න පෙන්වන වෙනස්ම විදියේ ෆොටෝ ශූට් එකක් ඇය කරලා තිබුණා. බලන්න්කෝ ඒකේ ලස්සන .

GalleryGalleryGalleryGalleryGallery