"මම තිළිණිට සල්ලි දුන්නේ නෑ.." - පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka Politician
Sri Lanka
Udaya Gammanpila
By krishani
මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන තිලිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ඇතුලත් බව කියමින් සමාජ ජාලාවල ප්‍රචාරය වන ලියවිල්ලේ තමාගේ නම ද සඳහන් වී ඇති බවත් එය අසත්‍යක් බවත් උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව එම නම් ලැයිස්තුව සැකසූ අයට මෙන්ම අන්තර්ජාලයේ බෙදා හරින අයට ද විරුද්ධව හෙට(10) දින පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව එතුමා ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |