වනෝද්‍යානයක් තුළ වෙඩි හුවමාරුවක්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 07, 2022 11:42 AM GMT
Report

උඩවලව ජාතික වනෝද්‍යානය තුලදී දඩයම්කරුවෙකු සහ වනජිවි නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙනවා. 

 හම්බෙගමුව පොලීසිය සඳහන් කළේ ඊයේ වනෝද්‍යානයේ තිබිරිමංකඩ ආසන්නයේ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. වෙඩි හුවමාරුවෙන් දඩයක්කරුවා තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව දඩයක්කරු සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඔහු සතුව තිබූ මුවමස් තොගයක් ද වනජිවි නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

ප්ලේන් ටී, කිරි තේ වල මිල පාලනය ගැන අසේලගෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now