ඇය නම් හරිම චාම් නිළියක්.. උදාරි ගැන හැමෝම කියන කතාව..(PHOTOS)
Cinema Lead
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By Sithumini
උදාරි වර්ණකුලසූරිය කිව්වම ඇය හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.
සිනමාව සහ පුංචි තිරයේ ඉන්න දක්ෂම නිළියක් ලෙස ඇයව හදුන්වන්න පුලුවන්. කොහොම වුණත් ඇගේ ලස්සනත් ඒ වගේමයි. ඉතින් උදාරි දක්ෂතම නිළිය වුණු රංගන ශිල්පිණියක්.
උදාරි මේ වන විට එයාගේ ජීවිතේ ලස්සනම කාලහක් ගෙවමින් ඉන්නවා. තවමත් ඇයගේ ලස්සනම කාලේ සිනමාවෙන් වගේම පුංචි තිරයෙන් සරසගන්න උදාරි අමතක කරන්නේ නැහැ.
ඉතින් එයා මේ ලගදි සහභාගි වුණු අවස්ථාවක උදාරිට නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ ඇගේ චාම් ලස්සන නිසාවෙන්මයි.
බලන්නකෝ ආදරණීය ජායාරූප ටික








