සැකකටයුතු මරණ දෙකක්..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Jun 25, 2024 05:17 AM GMT
Report

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වාර්තා විය.

කුරුඳුවත්ත පොලීසියට ලද පණිවුඩයකට අනුව ඊයේ (24) අලුයම් කාලයේදී එම සිරුර සොයාගෙන තිබුණි .

වතුයායේ ඇවිදමින් සිටි කුමරියකට අශ්ව ප්‍රහාරයක්..

වතුයායේ ඇවිදමින් සිටි කුමරියකට අශ්ව ප්‍රහාරයක්..


මරණකරු රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි .

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී තිබේ . සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


නිවසක තනිව ජීවත් වූ අයෙක් කපාකොටා ඝාතනය කරලා..

නිවසක තනිව ජීවත් වූ අයෙක් කපාකොටා ඝාතනය කරලා..

මේ අතර පොල්පිතිගම පොලිස් වසමේ නියදවනය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී සැකකටයුතු ලෙස මියගෝ පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ .

මෙලස මියගොස් ඇත්තේ, මල්අස්න, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..

පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..

මරණකරු මාසයකට පමණ පෙර සිට ඇතුරුදන්ව සිට ඇති අතර මීමැස්මොරය රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්න අයෙකු බවටත් අනාවරණය වී ඇත .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%