අමරකීර්ති අතුකෝරල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනයට සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.