ජනපතිගෙන් නව පත් කිරිම් ද්විත්වයක්. (PHOTOS)
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
President of Sri lanka
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත් කිරිම් දෙකක් සිදු කර ඇත.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබෙනවා.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත්කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


