ජල රකුසාට අකාලයේ බිළි වුණ ජිවිත දෙකක කදුලු කතාව..
Sri Lanka
By krishani
ඊයේ(11) දිනයේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයේ වන්දනා ගමනක ගොස් යළි එමින් සිටිය දී තඹුත්තේගම – කිත්සිරිගම ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී කිහිපදෙනෙකු අසල තිබු කිත්සිරිගම ලුණු ගඟේ දිය නෑමට ගොස් තිබේ.
එහිදී පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 19 හා 27 වියේ පසු වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |