දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු මිය ගිය අවාසනාවන්ත පුවත..

By Sithumi Nov 08, 2022 03:21 PM GMT
Report

ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 එම දරුවන් වයස  අවුරුදු 14 සහ 15 වයස්වල පසුවනවා.

ඔවුන් මොරගොඩ සහ හිරිඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව වැඩිදුරටත් වාර්ථා වනවා