දිනෙන් දින වෙරළට ගොඩ ගසන සිරුරු - ඇත්ත නැත්ත මොකක්ද..? (VIDEO)

Sri Lanka Police Batticaloa Sri Lanka Police Investigation
By Sewvandhi Jan 30, 2024 02:51 PM GMT
Report

මඩකලපුව ඔන්ඩචිමට මුහුදේදී මිය ගිය මුහුදු කැස්බෑවෙකු වෙරළට ගොඩ ගසා තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔන්ඩචිමඩම් ප්‍රදේශයේ මිය ගිය කැස්බෑවුන් වෙරළට ගොඩ ගසන බවයි ධීවරයින් වාර්තා කර ඇත්තේ.

මේ තත්ත්වය තුළ ඊයේ (2024-01-27) සවස මුහුදු කැස්බෑවකු යළිත් ගොඩ ගසා තිබෙනවා.

මේ අතර මුහුද රළුවීමත් සමඟ මුහුද කැළඹී ඇති බැවින් තුවාල ලැබූ කැස්බෑවුන් මිය ගොස් ගොඩබිමට පැමිණෙන බව ප්‍රදේශයේ ධීවරයෝ පවසනවා.

Sponsored By Sarrita Jewellery

දිනෙන් දින වෙරළට ගොඩ ගසන සිරුරු - ඇත්ත නැත්ත මොකක්ද..? (VIDEO) | Turtles Beached In Batticaloa