ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)

Sri Lanka Police Sri Lanka Accident
By Piyumika Jun 30, 2024 01:40 AM GMT
Report

පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහල කොටසේදී කුකුල් පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ කොටසක් කැඩී යාමත් සමග මීටර් 300 ක පමණ බෑවුමට පෙරළී යෑමෙන් ඊයේ දහවල් අනතුරක් සිදුව තිබේ .

නැගණිය කෙලෙසූ සහොදරයා අත්අඩංගුවට ..

නැගණිය කෙලෙසූ සහොදරයා අත්අඩංගුවට ..

එම අනතුරින් එහි ගමන්කල රියදුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සදහන් වනුයේ .

පාසල් දැරියක් බිය ගන්වා අමානුෂිකව කළ අහස පොළොව නුහුලන අපරාදය..

පාසල් දැරියක් බිය ගන්වා අමානුෂිකව කළ අහස පොළොව නුහුලන අපරාදය..

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .

ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS) | Truck Overturn Accident