ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයම ඉන්දියාව බලහත්කාරයෙන් අරන්.? - (VIDEO)

Trincomalee Sri Lanka Government Of Sri Lanka India
By Wayomi Nov 05, 2023 10:31 AM GMT
Report

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි පවා බලහත්කාරයෙන් ඉන්දියාව අත්පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එලෙස චෝදනා එල්ල කරන්නේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්.

ඒ, එම තෙල් ටැංකි සංකීර්ණයේ කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

නමුත් එම ගමනේදී අවසරයකින් තොරව තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු විය නොහැකි බව එහි ආරක්ෂක නිලධාරීන් භික්ෂූන් වහන්සේට දැනුම් දී ඇත්ත පසුව අවසර ලබාදී තිබුණා.