සුරූපී නිළි ගයාත්‍රී දියණියත් සමගම චණ්ඩි ඇතු වෙනුවෙන් සිදුකළ දේ..(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress
By Sewvandhi Jul 20, 2024 10:48 AM GMT
Report

.කවුරුත් ආදරය කරන නිහතමානී නිළියක් තමයි ගයත්‍රී ඩයස් කියන්නේ..

ඉතින් ඇය මේ ඇසළ පෝය දවසේ ඇගේ ආදරණීය දියණියත් එක්කම පන්සලට ගිහින් පින්කම් වලට සහභාගි වී තිබුණා 

ඒ ගිය අතරෙ ඇය පසුගියදා මිය ගිය චන්ඩි ඇතුන් සිහි කරල පිංකම් සිදු කරලා තිබුණා.

'' පිංබර ඇසළ පුන් පොහෝ දිනක් වේවා. චන්ඩි ඇතුටත් මිනිස් ආත්ම භවයක් ලැබී නිවන් මග සාක්ෂාත් කරගැනීමට හැකිවේවා ''

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery