ඉන්ධන ගැටලුව නිසා ඉදිරියේදී බස් ධාවනයට සිදුවන දේ (VIDEO)

Srilanka politics
By Sithumi Feb 23, 2022 11:30 AM GMT
Report

මේ වන විට පවතින ඉන්ධන ගැටලුව නිසා බස් ධාවනයටද බාධා ඇති විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. 

මේ හේතුවෙන් මාධ්‍යවේදීන්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත යොමු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ බස් ධාවනයද යම් ගැටලුකාරී  තත්වයක පැවතුන ද ලංගම බස්  සේවකයන්ගේ පවතින කාර්යක්ෂමතාවය මත එසේ ගැටලුවක් ගැටලුවක් ඇති වීමට ඉඩ නොමැති බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළ සියලු කරුණු පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now