පශු වෛද්‍යවරුන්ට මාරුවීම්. -  බස්නාහිර වෛද්‍යවරුන්ට සිදු වන දේ මෙන්න.

Mahinda Amaraweera Sri Lanka
By Wayomi Aug 03, 2023 12:45 PM GMT
Report

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැතී සාකච්ඡාවකදී පශු වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍ය ප්‍රදේශවලට පමණක් අනුයුක්ත කරන ලෙස, පශු වෛද්‍යවරුන්ගේ සංගමය කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පශු වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍ය නොවන බවත්, එම පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීමෙන් සේවය ලබා ගත හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ 

එහිදී අමාත්‍ය මහින්ද අමරවීර තම ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නා ලෙසයි.