දුම්රියක් පීලි පනී..

Sri Lanka
By krishani Oct 29, 2022 12:23 AM GMT
Report

බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඊයේ  (28) සවස පීලිපැන තිබේ.

ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වාර්තා වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join