හෙට දින දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්
train
Sri Lanka
economic crisis
CuCurfew
By Sewvandhi
හෙට (4) පෙරවරු හයෙන් පසුව සියලු දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත වුවත් කාර්යමණ්ඩලවලට නිසි ප්‍රවාහන පහසුකම් ලබාදී නොමැති බැවින් හෙට දින දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය රියදුරන් ප්‍රකාශ කරනවා.
You may like this video..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |