දුම්රියට පැන සියදිවි නසාගත් සුරූපි ගුරුවරියගේ කව්රුත් නොදත් සත්‍යම කතාව (VIDEO/PHOTOS)

death teacher Sri lanka gossip Suiside
By Sithumi Jan 24, 2022 03:45 PM GMT
Report

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍ර ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් තමයි අකලට දුම්රියට බිලි වූ ගුරුතුමියගේ සිදුවීම. ඇය ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වූ කාන්තාවක් වන අතර කුරුණෑගල ගල්ගමුව නිතලව මහා විද්‍යාලයේ ප්‍රාථමික පන්ති වලට ගුරු හරුකම් දෙන ගුරු මෑණියක් වූවා. ඇය නමින් සංජීවනී කල්‍යාණි චන්ද්‍රසේකරයි

. ඇත්තෙන්ම ඇගේ මෙම වියෝව මේ වන විට ඔහුගේ පවුලේ උදවියට පමණක් නොව සුවහසක් ශ්‍රී ලාංකිකයන් ද සංවේගයට පත් කළ ඛේදවාචකයක් වුණා. ඇය ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් වීඩියෝස් පළ කරන අතර එනිසාම බොහෝ දෙනා ඇයව හඳුනනවා. ඉතින් ඇගේ මෙම අකල් වියෝව පිළිබඳව ඇගේ tik tok videos සමඟ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඉතා විශාල ලෙස සැරිසරමින් පවතිනවා.

ඇය මේ වන විට විවාහක කාන්තාවක් වන අතර ඇයි විවාහ වන්නේ වසර 13ක් තිස්සේ පැවති පෙම් සබඳතාවක් මතයි. ඇය විශ්ව විද්‍යාල වරම් හිමිකරගත්තද ඇයගේ ප්‍රේම සම්බන්ධයට එය හානිදායක වුණේ නැහැ. එනිසා ම තමයි ඇය සරසවි අධ්‍යාපනය නිම වීමෙන් පසු ඇයගේ පාසැල් පෙම්වතා සමඟ විවාහ දිවියට එළඹෙන්නේ.

ඇයගේ පෙම්වතා මේ වන විට තඹුත්තේගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් වනවා. එසේ ඔහු සේවය කරමින් සිටින අතරතුරදී වෛද්‍ය සැමියා සහ රෝහල් කාර්ය මණ්ඩලය හෙදියක් අතර අනියම් පෙමක් ඇතැයි ඇය සැක කරනු ලැබුවා. ඒ වගේම තමයි ඇයට කලක පටන් විෂාද රෝග ලක්ෂණ ඇති නිසා ඇය සැකසහිත කරුණු හමුවේ අනවශ්‍ය ලෙස සංවේදී වන කාන්තාවක් වූවා.

ඇය ඇයගේ හොදම මිතුරියට දන්වා ඇත්තේත් තම සැමියා සහ වෙනත් හෙදියක් අතර අනියම් සබඳතාවක් ඇති බවයි. නමුත් එම කරුණෙහි සත්‍යතාව පිළිබඳව මෙතෙක් කරුණු තහවුරු කරලා නැහැ. ඇය මින් පෙරත් පැරසිටමෝල් පානය කර සියදිවි තොර ගන්නට උත්සහ කල තැනැත්තියක් වනවා. පසුගිය ගෙවුණු සතියේ දී ඇය දුම්රියට බිලි වී සිය දිවි තොර කර ගන්නට දැඩි තීරණයක් ගන්නවා.

එම දැඩි තීරණය නිසාම ජීවිතයෙන් සදහටම සමු ගන්නට සිදු වූ මෙම ගුරුතුමියගේ වියෝව සැබැවින්ම සියල්ලම සංවේගයට පත් කරන්නක් වුනා. පසුගිය 19 වැනි දින ඇයගේ අවසන් කටයුතු ගල්ගමුව ආදාහනාගාරයේ දී සිදු කරනු ලැබුවා. ඉතින් ඇයට නිර්වාණ සුවය පතන අතරම මෙවන් අකල් මරණ කිසිදාක සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery