යලිත් අවලංගු වන දුම්රිය වාර
Sri Lanka
Sri Lanka Railways
Sri Lanka Fuel Crisis
Department of Railways
By Sewvandhi
දුම්රිය අමතර කොටස් නොමැතිවීම නිසා මේ වන විට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එසේම, දුම්රියවලට අවශ්‍ය ලිහිසි තෙල් නොමැතිවීම සහ එන්ජින් වලට මෙන්ම මැදිරිවලට අවශ්‍ය විවිධ අමතර කොටස් වල දැඩි හිඟයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම ගැටලුවලට කඩිනම් මැදිහත් වීමක් සිදුකිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරන්නේ ද යන්න ගැටලුවක් බව ද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |