හෙට සිට සමාන්‍ය පරිදි සිදුවන ප්‍රවාහන සේවාව මෙන්න..

By Sithumi Apr 03, 2022 07:03 PM GMT
Report

කාර්යාල දුම්රිය ධාවනය හෙට පෙ.ව. 6න් පසු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඇඳරි නීතිය නිසා කාර්ය මණ්ඩලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් උදෑසන ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා.