දුම්රිය වාර 12ක් අවලංගු කෙරේ..!
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (30)උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව
දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර තිබේ.