දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්..!
Raisin
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By Sewvandhi
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරන්නේ, මහනුවර සිට මාතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වීම ඊට හේතු වී ඇති බවයි.
මේ වන විට කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්ය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කරයි.