අද දුම්රිය ප්‍රමාදයක්..
Sri Lanka
By krishani
කොටුව සිට ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ අද (08) ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ එම දුම්රිය මාර්ගයන්හි සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ය.