දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..(VIDEO)

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Sep 08, 2023 01:11 AM GMT
Report

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

ඒ කන්කසන්තුරේ - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ, මෙම දුම්රිය වේයන්ගොඩ සහ ගම්පහ අතර කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි.

පියා සහ දියණිය දුම්රියට පැන සියදිවි හානිකරගත් අවාසනාවන්ත පුවතක්(PHOTOS).

පියා සහ දියණිය දුම්රියට පැන සියදිවි හානිකරගත් අවාසනාවන්ත පුවතක්(PHOTOS).