ජුනි 1වනදා සිට දුම්රිය ගාස්තු ඉහළට - වැඩි වන්නේ මෙහෙමයි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi May 30, 2022 09:40 AM GMT
Report

ජූනි මස 1 වනදා දුම්රියේ වෙන්කළ ආසන සඳහා පමණක් 30%කින් ගාස්තුව වැඩිකිරීමට තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, බස් ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව එම තීරණය ගත් බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now