කන්ටේනරයක දුම්රියක් ගැටෙයි..දුම්රිය ධාවනයට බාධා..(PHOTOS)
Sri Lanka Railways
Train Crash
Accident
Department of Railways
Railways
By Aruna
මීරිගම විල්වත්ත ප්රදේශයේදී කන්ටේනරයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් උතුරු සහ උඩරට ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
විල්වත්ත සහ මීරිගම දුම්රිය ස්ථාන අතරදී මෙම අනතුර සිදුව ඇත්තේ, කොළඹ බලා පොල්ගහවෙල දෙසටයි.
ට්රක් රථය එම මාර්ගයෙන් ඉවත් කර සේවා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටියි.
මීට අදාල ඡායාරූපයන් පහතින්,