වාහනවලට බාධා කළ ගස..

Sri Lanka
By krishani Nov 14, 2022 07:34 AM GMT
Report

වැලිමඩ – කිරවනාගම ප්‍රධාන මාර්ගයට කුරුඳුගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.

ඊයේ (13) ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගස කඩා වැටී ඇත.

මේවන විට එම ගස ඉවත්කිරීම කටයුතු සිදුකරයි.