අද මහනුවර විශේෂ රථවාහන සැලැස්ම මෙතනින්..පොලීසියෙන් නිවේදනයක්..!
Sri Lanka Police
Kandy
Sri Lanka
By Sewvandhi
ප්‍රථම රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීම හේතුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
වැඩි විස්තර පහතින්..


