වාහන මිල නොසිතූ ලෙස අඩුවෙයි.. වැඩි මිල දැන්වීම් ඩිලීට් කරමින් ටොයෝටා සමාගමේ නවතම මිල ගණන් මෙන්න..
By Sithumini
පෙබරවාරී මාසයේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට අනුමැතිය ලබා දෙන බවට ප්‍රකශයක් සිදුකර තිබෙනවා. ඒ පිළිබදව ඊයේ වාහන ආනයන කරුවන් ප්‍රකාශයක් සිදුකළා.
මේ සමග මේ වාහන ආනයනය පිළිබදව හැමෝගෙම අවදානය යොමු වෙලා තියෙනවා.
එවැනි පසුබිමක රටේ වැඩිම පිරිසකගේ අවදානයට ලක්වුණු සිදුවීමක් ලෙස වාහන මිල සහ වාහන ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
මේ සමගම අද දිනයේ ටොයෝටා සමාගම සිය මිළ ගණන් ඉදිරිපත් කරනු ලැබුවා.
එම මිල ගණන් මේ වන විට පවත්නා. පැරණි මිල ගණන් වලට අඩුවීම බොහෝ මේ වන විට හැමෝගෙම කතා බහට ලක්වෙලා තියෙනවා.
එම නවතම මිල ගණන් පහතින්