හෙට සිදුවන මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ජනතාවට එකවරම දැනුම්දීමක්.

Sri Lanka Weather
By krishani Nov 02, 2023 01:03 PM GMT
Report

හෙට (03) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 02න් පසු තැනින් තැන වැසි ඇතිවිය හැකි ය.

කෙසේ වෙතත්, නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි ය.