හෙට දින විදුලි කප්පාදුවේ වෙනසක් - කාලය තවත් දීර්ඝ වෙයි
By Sewvandhi
හෙට (28) දිනයේ විදුලිය විසන්ධි කිරීමට සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
ඒ අනුව, හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
A,B, හා C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.