අර්තාපල් වලට නව බද්දක්.. අල මිල ඉහළ යයි?..

Sri Lanka Businessman
By Aruna Mar 09, 2023 01:59 AM GMT
Report

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අදාළ බද්ධ රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර, එය මාස 6ක කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

මුදල් අමාත්‍යාංශය වාර්තා කරන්නේ, නව බද්ද කිලෝවක් සඳහා රුපියල් 50ක් වන බවයි .


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.