ඩොලරයට මොකක්ද මේ වුණේ?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Businessman Dollars Latest Headlines
By krishani Jun 28, 2024 09:58 AM GMT
Report

බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ඩොලරයට මොකක්ද මේ වුණේ?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Todays Cbsl Official Exchange Rates 28Th June 2024

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.69 සිට රු. 301.01 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 309.83 සිට රු. 310.35 ක් විය.

යළි ඩොලරය එකවරම 300 සීමාව පනී..අද සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් දැනුම්දීමක්..

යළි ඩොලරය එකවරම 300 සීමාව පනී..අද සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් දැනුම්දීමක්..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත. 

Gallery