ජුලි අවසන් වෙනකොට අවසන් දවසෙම ඩොලරයට මොකද වුණේ කියලා හිතා ගන්න පුලුවන් ද?. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Jul 31, 2024 10:34 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (31) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජුලි අවසන් වෙනකොට අවසන් දවසෙම ඩොලරයට මොකද වුණේ කියලා හිතා ගන්න පුලුවන් ද?. (PHOTO) | Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.09 සිට රු. 297.85 ක් විය.

ආධාරයක් දෙගුණයකින් ඉහළට.. හැබැයි පාසල් දරුවන්ටයි මේ සුබ ආරංචිය..

ආධාරයක් දෙගුණයකින් ඉහළට.. හැබැයි පාසල් දරුවන්ටයි මේ සුබ ආරංචිය..


එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 307.39 සිට රු. 307.17 ක් විය.

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Gallery