මැච් එකේ නවතම තත්ත්වය..

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By krishani සති 1 කට පෙර
Report

දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් නවසීලන්තය පන්දුවට පහරදුන් අතර නවසීලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 155ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී ඩෙවෝන් කොන්වේ ලකුණු 78ක් රැස්කර ගත් අතර පන්දු 108ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් විය.

කොන්වේ සිය පන්දුවක් හමුවේ දවාගැනීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර පන්දුයවන්නා අතටම උඩපන්දුවක් ලබාදෙමින් ඔහු දැවී ගියේ ය.

ලකුණු 21ක් රැස්කර සිටි ටෝම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් වූ අතර නොදැවී පන්දුවට පහරදෙන කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18ක් රැස්කර ගත්තේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.