ඩොලරයට අද එකවරම වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.29 සිට රු. 299.07 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.54 සිට රු. 308.39 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත.
