යළි ඩොලරය 200 ගානට බසී..අද සටහන් වූ නව මිල ගණන් මෙන්න.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
The Bank of Ceylon
People's Bank
Dollars
By Aruna
පසුගිය සතියට සාපේක්ෂව අද (19) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 301.69 සිට රු. 298.77 ක් වන අතර විකුණුම් මිල ද රු. 319.54 සිට රු. 316.44 කි.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 සිට රු. 294.94 ක් වන අතර විකුණුම් මිල රු. 320 සිට රු. 318.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 301 සිට රු. 297 ක් වන අතර විකුණුම් මිල රු. 318 සිට රු. 314.