පළමු ටෙස්ට් තරගයේ සුපිරි ජයක් නවසීලන්තයට..
Cricket
Sri Lanka Cricket
New Zealand Cricket Team
By krishani
සති 1 කට පෙර
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (13) පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
නවසීලන්තයට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 285ක් ලබාගත යුතුව තිබූ අතර ඔවුන් කඩුලු 8ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |