ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට ජයග්‍රහණය සදහා හිමිව ඇති ඉලක්කය..

Sri Lanka Cricket New Zealand Cricket Team
By krishani සති 1 කට පෙර

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302කට සීමා විය.

එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් ලබාගත්තේ ය.

පන්දු යැවීමේ දි බ්ලේයාර් ටික්නර් කඩුලු 04ක්, මැට් හෙන්රි කඩුලු 03ක් සහ ටිම් සවුති කඩුලු 2ක් බිඳහෙළ දැමූ අතර ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 285ක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.