අලුත් මාසයක ආරම්භයේම, එකවරම ඩොලරයට වුණ දේ - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Dollars
By krishani

ඊයේ (30) දිනට සාපේක්ෂව, අද (දෙසැ 01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය 322.90 ක් වේ.
එමෙන්ම විකුණුම් අනුපාතය රු. 333.23 ක් වේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.