මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි..

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Sep 16, 2022 09:19 AM GMT
Report

ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.

රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:

රාජපක්ෂලා කරපු අපරාද ගැන මරික්කාර් කට අරියි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

Gallery