කාලතරණයෙන් අමරණීයත්වයට යන ප්‍රකෝටිපතියන්.. ඔබ මෙය ඇහුවොත් පුදුම වේවී.

World Greatest of All Time
By Sithumini Jul 12, 2024 05:25 PM GMT
Report

අද අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නෙ කාල තරණය පිළිබඳවයි.

 එය හදුන්වන්නෙ සිසිර තරණය,සිසිර තාරකා නින්ද හෝ හිමායනය යනුවෙනුයි. සරලවම මෙයින් සිදුවන්නෙ ශරීර ඉතා ශීත මට්ටමක නිද්‍රාෂීලීව තබා අනාගතයේ යම් දවසක ඔවුන්ව ඉන් අවදි කරවීමයි.

ඔබ දන්නවද ඇත්තෙන්ම කිව්වොත් මෙම ක්‍රියාවලිය භාවිතා කිරීමට අවසර ඇත්තේ මියගිය ශරීරවලට පමණයි ඔවුන් එහිදී සිදු කරන්නේ මෙම ශරීර අයිස් පෙට්ටියක් තුළ තැබීම නොවෙයි එම ශරීර වල උෂ්ණත්වය අඩු කිරීමයි එමගින් ශරීරයේ සෛල නොමැරී පවතිනවා එපමණක් නොවෙයි මිත්‍රවරුනි කෝමා තත්ත්වයට පත්වු මිනිසුන් සඳහාද මෙම තත්ත්වය යොදාගන්නවා.

ඔබ දන්නවද විශේෂම කාරණාව උතුරු කැලිෆෝනියාවේ ඉහළ තාක්ෂණික සහ නවෝත්පාදන සඳහා ගෝලීය මධ්‍යස්ථානයක් ලෙසින්

ප්‍රසිද්ධ සිලිකන් නිම්නයෙහිමේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින්පවතී තවත් කරුණක් නම් කාලතරණය නොහොත් හිමායනය සඳහා මේ වනවිටත් ලොව ප්‍රකෝටිපතියන් මුදල් යොදවා තිබෙනවා මෙම පරීක්ෂකයන්ගේ අරමුණ කාල තරණය පමණක් නොව මිත්‍රවරුනි අමරණීයත්වය සොයාගෙන යාමද මීට ඇතුළත් මෙම පරීක්ෂණ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ 5000කට අධික පිරිසක් ඉදිරිපත්වී ඇති බවයි වාර්තා වන්නේ.

GalleryGalleryGalleryGallery