ටික්ටොක් ගැන තවත් තීරණයක්.

New Zealand TikTok
By krishani දින 3 කට පෙර

ටික්ටොක් ගැන නවසීලන්ත බලධාරීන් තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව එරට පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා ටික්ටොක් වෙත පිවිසීම තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර ඇත.

ඒ සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් ය.

ටික්ටොක් ලොව රටවල් 150ක පමණ භාවිත කෙරෙන අතර ලොව පුරා බිලියනයක් පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් එම මෙවලම හා සම්බන්ධව සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.