වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි..
Business Mobile
Ceylon Petroleum Corporation
Sri Lanka
By Aruna
ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |