වහාම ක්රියාත්මක වන පරිදි ත්රීරෝද රථ ගාස්තු අඩු කරයි..නව ගාස්තු සහ අදාල දිස්ත්රික්ක මෙන්න.
Colombo
Gampaha
Western Province
Department of Motor Vehicles
By Aruna
බස්නාහිර පළාත තුළ ත්රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ප්රකාශ කර සිටිනවා.
ඒ අනුව අදාළ ගාස්තු ජූලි මස 15 වැනිදා සිට ක්රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.
ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා ලංකාවේ හිටපු ජනප්රිය ප්රසිද්ධ ධර්ම කථික හිමිණමක්..කේ.සුජීවා නිසාලු මේ දේ උණේ.(VIDEO)
කෙසේ වෙතත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවයි දැනුම්දී ඇත්තේ.
මේ අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතව ඇත.
මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක් විය.
ඒ අනුව නව ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇත.